🔹 Enroll Now for: Maths | Bio | Commerce | Arts | Tech.
Read More
34 වැනි උතුරුමැද කලා උළෙලේ ළමා නාට්‍ය ප්‍රථම ස්ථානය
Read More
ශාන්ත ජෝසප් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල වාද විවාද කණ්ඩායම උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උළෙලත් සමඟ පැවති පාසල් අතර වාද විවාද තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
2023 සාපෙළ විභාගයෙන් විෂයන් 9 යටම A සමාර්ත 9 ලබා ගනිමින් පාපන්දුවෙන් පමණක් නොව සාපෙළ විභාගයෙන් ද ශාන්ත ජෝශප් විද්‍යාලය ජයකෙළි නංවයි.
Read More